නාඳුනන සිරුරක් පානදුරේ


පානදුර මොදරවිල කර්මාන්ත පුරයෙන් මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.

වයස අවුරුදු 53-60 අතර පුද්ගලයකු මිය ගොස් සිටි බවත්, බ්‍රීෆ් කේසයක් ළඟ තුබූ බවත්, අද අලුයම මහ වැස්සට සිරුර හොඳටම තෙමී ඇති බවත් අසල් වැසියෝ කියති.