මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් ඝාතනයේ පරීක්ෂණ වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්. මිහායිල් මහතාට අද වාර්තා කළේය.
නඩුවේ ප්‍රධාන සැකකරුවන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පැපොළ හැදීම නිසා රිමාන්ඩ් හිරගෙදර සිට උසාවි ගෙනාවේ නැත. ඔහු ඇතුළු සැකකරුවෝ පස්දෙනා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

