ආසියානු ගොන්ප‍්‍රී 2 වැනි අදියරට ශී‍්‍ර ලංකාවෙන් 22 ක්


ආසියානු ගොන් ප‍්‍රි මලල කී‍්‍රඩා තරග මාලාවේ අදියර 2 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 22 ක ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීව සිටී. මෙම තරගාවලිය අද (07) තායිලන්තයේ මොනාචූරි නගරයේදී පැවැත්වේ.

බැංකොක් නුවරදී පැවති තරග මාලාවේ පළමු අදියරේදී ශ‍්‍රී ලංකාවට ලැබුණේ පළමු ස්ථාන එකක් පමණි.