ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින සුළං සහිත කාළගුණ තත්වය අදින් පසු ක්
දියත
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් සදුන් පතිරන සහ රියදුරු කෝප්රල් සංජීව බංඩා
හමුදා රිය වැවේ
හමුදා ජීප් රථයක් විදුලි කණුවක්ද කඩාගෙන පුත්තලම කරුවලගස්වැව තබ්බෝව වැවට පෙරලී යාම නිසා ජීප් රියේ ගිය කර
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද,
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ 41 ක් ගෙනෙති
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වීමට උත්සහ දරද්දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූ
දකුණු අප්‍රිකා - කොදෙව් තරගය සමවෙයි
අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්
‘බ්රැඞ්බි’ දෙවැනි අදියර හෙට කොළඹදී
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 69 වැනි ‘බ්රැඞ්බි පලිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අද
චන්ද්‍රිකා ග්රාහක රේගුවේ හිරවේ
විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයකින් තොරව චන්ද්‍රිකා ග්රාහක 111 රැගෙන ඉන්දියාෙවේ චෙන්නායි නුවර සිට පැ
මිය ගිය ධීවරයකුට සජිත් කෝටියක වන්දි ඉල්ලයි
මෑතදී මිය ගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයක වන්දියක් ගෙවිය යුතු යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිත් ප්
නීතිපති උපදෙස් ලැබී නෑ
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොල්ලුපිටිය පිත්තල හංදියේදී 2006/12/01 වැනිදා බෝම්බ පුපුරවා ඝාතනය කිරීමට ගත් උත්සා
පී සී දෙවොලත් කැත කරයි
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගනිද්දී දකුණු කළුතර පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයෙක් අල්ලස් හ
රෝමෙට නව ගොඩනැගිල්ලක්
වසර 10 කටත් අධික කාලයක් පැරැණි මානසික රෝහලක පවත්වාගෙන යන රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අබලන් තත්වයක පවතින බ
ලංකාවට තව වාර්තාවක්
ගම්පොළ නගරයේ උත්තුංගව නැඟ සිටින අම්බුලූවාව කඳු මුදුන නිසොල්මන්ය. උක්කු අම්මාද තමා හැමදාමත් දැක පුරුදු අම්බුළු
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
‘නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාශීලිව කටයුතු කළ නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් ජන
හිතු මතේ මුදු යන්න බෑ
මුහුදු යන ධීවරයින්ට මින් ඉදිරියට දැඩි නීති හා රෙගුලාසි පැනැවීමට ශී‍්‍රලංකා රජය අපේක්ෂා කරයි. මෙම නීති පැනැ
කුණු සියඹලා කවන්න බැරිවේ
පාරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 14000ක් පමණ මට්ටක්කුලිය රාවත්ත ගබඩාවකින් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් එම්
තැපැල් දුම්රිය අදත් නෑ
අයහපත් කාලගුණය නිසා කොළඹ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය
ජී එල් චීනයේ
ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරීස් මේ දින වල චීනයේ සංචාරයේ යෙදේ. ඒ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු
දකුණු අප්‍රිකා - කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධා
අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්
ලග්ගල කොල්ලයට පස් දෙනෙක් ඇවිත්
ලග්ගල මැණික් ව්‍යාපාරික යු.ජී. මුතුබණ්ඩා මහතාගේ නිවසින් බදාදා රාත්‍රී මැණික් හා රත්තරං කොල්ල කෑ පිරිස නිවසට
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දේ
පන්විල කැලෑබොක්කේදී වල් ඌරකු මැරීමට අඩි හයක යකඩ උලකින් ඇනීමෙන් පසු ඌරා ආපසු හැරී දඩයක්කරුට ප්‍රහාරයක් එල්ල කළ
මහින්දෝදය දෙවැනි පියවර
මහින්දෝදය තාක්ෂණික විද්‍යාල ඉදිකිරීමේ දෙවැනි අදිරේ සමාරම්භක උත්සවය පැවලත්ත ජාතික ඉදිකිරීම් සංගම් මූලස්ථානය
දැදුරු ඔයටත් කණ කොකා හඬයි
දැදුරු ඔයේ ඉවුරු සෝදා පාළුවීම වැළැක්වීමට යොදා තිබූ දැල් ගල් වැටිද සේදී පොල් ගස් රැසක් එයට කඩා වැටී ඇත. ඉවක් බව
හමුදාපති ජනරාල් වෙයි
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා ජනරාල් පදවියට පත් කර ඇත.
ඕස්ට්‍රේලියා පිම්ම නූලෙන් වරදී
ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු ඇතුළු අනවසර සංක්‍රමණිකයන් සිය දෙනකු බටහිර ජාවා දූපතේ සියංජූර්හි දී අත්අඩංගුවට ගත් බව
අහුවෙන්න එපා
පෞද්ගලික දුරකතන සමාගම්වල දිනුම් ඇදීමක් බව කියමින් ගිණුම් අංකවලට මුදල් බැර කැර ගැනීමේ වංචා ගැන පැමිණිලි ගණනාවක
උතුරුමැද මහ ඇමති උසාවියේ
2010 මහ මැතිවරණය සමයේ කැකිරාව ගල්කිරියාගම පොතානේදී අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේක
බඹරු පාසලකට පනිති
ගුරුතලාව අල් ඉල්මා මුස්ලිම් විද්‍යාලයයේ උදෑසන රැස්වීමේ දී බඹරුන් ඇනීමෙන් සිසුන් දෙදෙනකු හා ගුරුවරුන් දෙදෙනක
ඇතුගල දිසා විනිසුරුට බැනලා
කුරුණෑගල දිසා විනිසුරු නිමල් රණවීර මහතාට දුරකතනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම යුද හමුද

