ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගනිද්දී දකුණු කළුතර පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයෙක් අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසම විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය. දකුණු කළුතර පොලිසීයේදී මෙම අල්ලස ගෙන ඇත.
නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේදී සහනයක් ලබා ගැනීම සදහා මෙම අල්ලස් මුදල ලබාගත් බව විමර්ශනවලදී හෙළි වීඇත.

