නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වීමට උත්සහ දරද්දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතේ රදවා සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 41 දෙනෙකු විශේෂ ගුවන්යානයකින් අද මෙහි ගෙන එනු ලැබූහ.
මේ අතර එක් සිංහල ජාතිකයෙක් සිටි අතර ඔහු දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි බෝට්ටු මෙහෙයුම් කරුවෙකි.
සෙස්සෝ ත්‍රිකුණාමලය, යාපනය සහ වව්නියාව පෙදෙස් වල පදිංචි ද්‍රවිඩ ජාතිකයෝ වෙති. මේ අතර එක් කාන්තාවක්ද විය.