පාරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 14000ක් පමණ මට්ටක්කුලිය රාවත්ත ගබඩාවකින් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් එම් ටී හේරත් මහතා කියයි. අයිතිකරුට නඩු පැවරීමට යයි.