නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ


ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 9ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.

 

‘ඒ’ කාණ්ඩය            
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ. ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
නවසීලන්තය 2 1 0 1 3 +1.048
එංගලන්තය 2 1 1 0 2 +0.289
ශ‍්‍රී ලංකාව 2 1 1 0 2 -0.517
ඕස්ටේ‍්‍රලියාව 2 0 1 1 1 -0.960
             
‘බී’ කාණ්ඩය            
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ. ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
ඉන්දියාව 2 2 0 0 4 +0.979
දකුණු අප‍්‍රිකාව 3 1 1 1 3 +0.642
බ. ඉ. කොදෙව් 3 1 1 1 3 -0.422
පකිස්ථානය 2 0 2 0 0 -1.108