පන්විල කැලෑබොක්කේදී වල් ඌරකු මැරීමට අඩි හයක යකඩ උලකින් ඇනීමෙන් පසු ඌරා ආපසු හැරී දඩයක්කරුට ප්‍රහාරයක් එල්ල කළේය.
ලේ ගලමින් සිටි දඩයක්කරු අසල ගසකට නැග්ගේය.
ඔහුගේ මිතුරා පැන දිව්වේය.
ඔහු තවත් පිරිසක් ද සමග දඩයක්කරු සොයා යන විට දඩයක්කරු ගස උඩ මැරී සිටියේය.

