මාරාවිල කටුනේරියේ යතුරුපැදියක් ලොරියක වැදීමෙන් යතුරුපැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත්වූ බව මාරාවිල පොලීසිය කිය
දියත
වෙන වෙනම පරීක්ෂණ දෙකක්
කොළඹ පෞද්ගලික රෝහලක එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බටයක් පිපිරීමෙන් දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය
හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ ආරාධිත පාසල් පාපන්දු ශූරතාව දිනති
හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ
පානදුර නගර සභා කී‍්‍රඩාංගණයේ තණතීරුවට කී්රඩකයෝම දෙහි කපති
පානදුර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා පිල අතර තරගය පැවැති පානදුර නගර සභා ක්‍රීඩාංගණයේ තණතීරුව තුන්දින තරගයකට
යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් පානදුර ක්‍රීඩා සමාජය පරාජය කරයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) දෙවැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින්
අත අහිමි දුව බලන්න අම්මා එයි
මාතර රෝහලේදී දැමූ ගල් ප්ලාස්ටරයකින් පසු කොළඹ ජාතික රෝහලේදී අත කපා දැමුණු අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යාවගේ ම
අඹුසැමි යුවළ රිමාන්ඩ්
දැදිගම පොලීසියේ තිදෙනකුට ඇසිඩ් ගැසීයැයි සැකපිට වරෙන්තු කරුවකු සහ ඔහුලේ බිරිය තුල්හිරිය වැඩ බලන මහේස්ත්‍රාත්
හලාල් විරෝධයක් වරකපොළ
හලාල් සහතිකයට විරෝධය පළ කරමින් දැදිගම බෞද්ධ සංවිධානය වරකාපොළ නගරයේ සංචාරය කළේය. ගිහි පැවිදි පිරිස් ඊට එක්
ඕස්ටේ්රලියාව 5-0 කින් කොදෙව් පිල පරදවයි
ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 5-0 කින් ජය ලැබ
ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියට නෑ
බංග්ලාදේශ ප්රබලතම තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට, ශ්‍රී ලංකාවේදී මාර්තු මස 8 වැනිදා ආරම්භ වන තරග දෙක
අද කාලගුණය (2013 පෙබරවාරි මස 10)
උතුර, උතුරු මැද , බස්නාහිර පළාත් වලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සනධ්‍යා
ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ 8 වැනි වරටත් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට
ඕස්ටේ්රලියානු කාන්තා ක්‍රිකට් පිල කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට අටවැනි
වයඹ මධ්‍යම ඡන්දෙට රනිල් විරෝධී කණ්ඩායමක්
වයඹ හා මධ්‍යම පළාත් මැතිවරදී රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන බව පුත්තලම් දිස්ත්‍රික් එ
වෑන් රිය පල්ලමේ
මස්කෙළිය නෝවුඩ් ඩන්කන් වතුයාය අසළ අඩි 25ක පල්ලමකට වෑන් රියන් පෙරළී ගැබිනියක හා දරුවන් ඇතුළු 12 දෙනෙක් තුවාල ලබා දි
වෛකෝ අරියාදු අපතේ
බුද්ධගයා පුණ්‍යභුමිය වැඳපුදාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉන්පසුව ගියේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුප්
දින පහේ බිළිඳා ලක්ෂ දෙකකට විකුණයි
දින පහක් වයසැති බිළිඳකු රුපියල් දෙලක්ෂයකට අවිස්සාවේල්ල රෝහලේදී විකිණීමට තැත් කළැයි කියන සේවිකාවක ද, අඹුසැමි
ටියුෂන් කඩ ගම්පහ ප්‍රථමයා ‘‘විකුණයි‘‘
ටියුෂන් රැල්ලට හසු නොවී පාසල් අධයාපනය තුලින් උසස් ප්රථීපල ලබා ගත් මා උපකාරක පන්ති කිසිවකට සම්බන්ධ නොවූවත
තීන්ත සල්ලි තාමත් ගන්නවාලු
තීන්ත ගෑම සඳහා බස්නාහිර පළාත් සභාවේ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් දී තිබියදී ගම්පහ දිසාවේ පාසල් තුනක පත්න්තිවල ත
කුවේට් ගිය කත අනතුරෙන් මරුට
කුවේට් නුවරදී තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කතක් මංගාම් වෙරළ අසබල පාරකදී වාහනයකට යටවී මිය ගියාය. පශ්චාත් මරණ ප
ශ්‍රී ලංකා කාන්තා පිල ඕස්ටේ්රලියාවට පරදී
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මු
කෝටි හතක හොර සිගරට් අල්ලයි
තීරු බදු නොගෙවා ආනයනය කළ රුපියල් කෝටි හතකට ආසන්න වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකු රාගම කුරුකුලාවේද
සෞදි නිදහස් උළෙල
ශ්‍රි ලංකාවේ 65 වනි නිදහස් සමරු උළෙල සෞදි අරාබ්යේ තානාපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැතියේය. රියාද් ශ්‍ර
‘කිඹුලාවල ගුණා‘ පරදී
වත්තල මාබෝලේදී රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය
මොරටුවේ හතරක් මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිසියේ සිව්දෙනකු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස්
කුණු වතුරෙන් ඉරිඟු තම්බා විකුණයි
කුණු වළකින් වතුර ගෙන බඩ ඉරිඟු තම්බා විකුණන වෙළෙන්දකුට එරෙහිව නඩු පවරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි
විශ්වරූපම් පෙන්නන්න අවසර දෙයි
දර්ශන දෙකක් සංස්කරණය කිරීමෙන් පසුව කමල් හසන්ගේ විශ්ව රූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර දු
දඹුල්ලේ ලූනු මල් පිපිලා
අනුරාධපුර පොළොන්නරුව හා මාතලේ ලොකු ලූනු ගොවීනට මේ වසරේ බීජ සැපයීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයි සීඅයිසී සමාගම කි
‘එජාපය දිය කරනවාට රනිල්ට පින් සිදු වේවා‘
‘අපට විරුද්ධ පක්ෂයක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබි
කුළුනෙන්ම හලෝ ගොළු කරයි
මුන්දලම ආඬිමුනේ සින්න කොළනියේ ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුනක සවිකර තිබූ බැටරි අටක් සොරාගෙන ඇතැයි මුන්දලම පොලී
ඇකෝර් හෝටලයත් නිදහස සමරයි
සෞදි ආරාබියේ ලෝක ප්‍රකට ඇකෝර් හෝටල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත අල් හොකයාර් ආයතන යටතේ පවතින නොවෝටෙල් සුපිරි හෝ

