යකඩ කම්හල් කළමනාකරුට මැර ප්‍රහාරයක්


මාදම්පේ සුදුඇල්ලේ පරන යකඩ උණුකරන ඉන්දියා කම්හලක ශ්‍රී ලංකා කළමනාකරු රසික ජයවීර (36) කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබීය.

මුහුණු ආවරණය කරගෙන අද අලුයම එහි කඩා වැදුණු මැර කණ්ඩායමක් ඔහු කපා කොටා පැන ගිය බව කියති.