එල්ලේ ලන්ඩන් යයි


හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලන්ඩනයේදී එල්ලේ උළෙලක් පැවැත්වීමට නියමිතය.