ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 8 ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.
‘ඒ’ කාණ්ඩය |
||||||
කණ්ඩායම |
තරග |
ජය |
පරාජ |
වි.නැ. |
ප‍්‍ර. ලකුණු |
ශූ.ල.වේ. |
නවසීලන්තය |
2 |
1 |
0 |
1 |
3 |
+1.048 |
එංගලන්තය |
2 |
1 |
1 |
0 |
2 |
+0.289 |
ශ‍්‍රී ලංකාව |
2 |
1 |
1 |
0 |
2 |
-0.517 |
ඕස්ටේ‍්‍රලියාව |
2 |
0 |
1 |
1 |
1 |
-0.960 |
‘බී’ කාණ්ඩය |
||||||
කණ්ඩායම |
තරග |
ජය |
පරාජ |
වි.නැ. |
ප‍්‍ර. ලකුණු |
ශූ.ල.වේ. |
ඉන්දියාව |
2 |
2 |
0 |
0 |
4 |
+0.979 |
දකුණු අප‍්‍රිකාව |
2 |
1 |
1 |
0 |
2 |
+0.410 |
බ. ඉ. කොදෙව් |
2 |
1 |
1 |
0 |
2 |
-0.086 |
පකිස්ථානය |
2 |
0 |
2 |
0 |
0 |
-1.108 |