මිලානෝ නුවර ගෑරි බාල්දි නමැති ස්ථානයේදී ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් සිදු වූ බව එරට ශ්‍රී ලාංකිකයෝ කියති.
මෙවැනි මැර ක්‍රියා හලා දකින බවත්, එවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම වැළැක්විය යුතු බවත් ඔවුහු කියති.
මෑත කාලයේ මෙවැනි මැර ක්‍රියා කිහිපයක්ම වාර්තා විය.