පළාත් සභාවලට එකතු වෙන්න බෑ


පළාත් සභා දෙකකට ඒකාබද්ධ වීම සඳහා වන බලතල ඉවත් කිරීමට ඇමැති මණ්ඩලය අද තීරණය කළේය. මේ සඳහා වන සංශෝධන විශේෂ පනතක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය පැවති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.