පොලිසියෙන් යැයි කියමින් ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙදරට ගිය කොල්ලකරුවන් පිරිසක් රුපියල් කෝටි එක හමාරක පමණ මැණික් සහ රත්තරන් පැහැරගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
වලාන දූෂන මර්ධන ඒකකයෙන් බව කිවූ පිරිස ව්‍යාපාරිකයාට මුලින්ම මාංචු දමා සෙසු අයව කාමරයකට දොරගුළු දමා මෙම කොල්ලය සිදු කර ඇත.