වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ


”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් එක්ක මේ ගමන යන්න අදහස් කළේ අපේ තේ තවදුරටත් ලෝකයේ හොඳම තේ බව ලෝකයා අතරේ ප‍්‍රචාරය කිරීමටයි. විශේෂයෙන් අපේ නිමි තේ නිෂ්පාදන අළෙවි කෙරෙන එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව සහ මැදපෙරදිග රටවල් වල ‘ලංකා තේ’ ප‍්‍රචාරය කිරීමට මෙය හොඳ අවස්ථාවක් වෙනවා”

වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ විදෙස් අනුග‍්‍රාහකත්වය ප‍්‍රකාශයට පත්කරමින්