ගුරුතලාව අල් ඉල්මා මුස්ලිම් විද්‍යාලයයේ උදෑසන රැස්වීමේ දී බඹරුන් ඇනීමෙන් සිසුන් දෙදෙනකු හා ගුරුවරුන් දෙදෙනකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.