මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අද උදේ දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි නවගත්තේගම නවෝද්‍යා පැසැල
දියත
එංගලන්තය - ඉන්දියාව පෙරමුණේ
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් එංගලන්තය, &lsq
දුව බේරාගන්න මව මැරුම්කයි
විසි හැවිරිදි තරුණයකු දාහතර හැවිරිදි දියණියට ඉදිරිපත් කළ විවාහ යෝජනාවට විරුද්ධ වී තමා රට හැවීමට යැයි ගත් රුපිය
එංගලන්තය අවසන් පූර්ව තරගයට එයි
අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය. කාඩ
ඕස්ටේ්රලියානු පුහුණුකරු මිකී ආතර්
”මාලිංග කියන්නේ ආශ්චර්යයක්. කිසිදු සැකයක් නෑ...මේ වෙනකොට, එක්දින තරගයක අවසන් ඕවර කිහිපය යවන්න ලෝකයේ සිටින හොඳ
ඕස්ටේ්රලියානුවෝ මාලිංගට සැලසුම් සදති
දිගින් දිගටම පීඩනයට නතුවෙමින් සිටින ඕස්ටේ්රලියානු පිලේ පුහුණුකරු මිකී ආතර්, ප්‍රශ්න සියල්ල අමතක කරදම
නිල නොවන ටෙස්ට් තරගාවලියේ විසඳුමක් නෑ
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දී කොදෙව් ‘ඒ’ පිල අතර පැවැති තරග දෙකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවල
ඉන්දීය කි‍්‍ර. පා. ම. ලේකම් සන්ජේ පතෙල් - අයි. පී. එල්. තරගාවලියේ අනාගතය සම්බන්ධයෙන්
”අප සියලූ දෙනාම කි‍්‍රකට් කී‍්‍රඩාවට ආදරෙයි. ඒ නිසා එහි ප්‍රතිරූපය විනාශ වෙනවා දකින්න කිසිවකු කැමති නෑ.
ඇලිස්ටෙයාර් කුක් - ශී‍්‍ර ලංකා /එංගලන්ත තරගයේදී පන්දුව මාරු කිරීම ගැන
”පන්දුවේ හැඩය වෙනස් වීම නිසා එය මාරු කළා. මේවාගේ තීරණ ගන්නේ විනිසුරුවරුන්. ඇතැම් විට ඒවා නිවැරදි තීරණ නොවේ වගේ
බොබ් විලිස් - ශී‍්‍ර ලංකා තරගයේදී එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන්
”අපි නිකම් වටේ යන්නෙ නැතිව කෙළින් කතාකරමු. අලීම් දාර්...එයා දන්නවා කෙනෙක් (මා එයාව නම්කරන්න යන්නෙ නෑ) එංගලන්තය වෙ
ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 ක්
ජූලි 3 වැනිදා ඉන්දියාවේ පූනේ නගරයේදී ආරම්භ වන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට කී‍්‍රඩක කී්රඩිකාවන
ඇස් රෝහලේ වාර්ෂික පිංකම
කොළඹ ජාතික රෝහලේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් පිංකම පැවැත්විණි. අක්ෂි රෝහලේ සේවය කර මිය ගිය සේවකයනට පිං
ප්‍රථමාධාර දුන්නත් රෝහල් සේවක මියයයි
යතුරුපැදියකින් යමින් සිටි හැත්තෑ හැවිරිදි විශ්‍රාමික රෝහල් සේවකයෙක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ කළු
හැටන් දුමිරිය නිල නිවාස යට වේ
මධ්‍යම කඳුකරයට සිකුරාදා (14) රාත්‍රි ඇහැළුණු මහ වැස්සෙන් හැටන් දුම්රිය පොළේ නිළ නිවාස කිහිපයක යට විය. අසල පොලිස්&
තහනමින් මිදුනු චින්තනගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්
වසර දෙකක තරග තහනමකට ලක්ව සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ලාභී බර ඉසිලීමේ කී‍්‍රඩක, චින්ත
දොස්තර ගෙදරත් ඩෙංගු කීටයෝ
ඩෙංගු මදුරුවන් සිටීදැයි මිරිහානේ නිවාස හත්සිය පණහක් අද (16) සෝදිසි කළ පොලිස් පරිසර ඒකකය නිවාස තිස්පහකින් මදුරු
එංගලන්ත - නවසීලන්ත තරගයේ ආරම්භය ප්‍රමාද වෙයි
නවසීලන්තය සහ එංගලන්තය අතර අද (16 වැනිදා) කාඞීෆ්හිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේ ආරම්භය වර්ෂාව නි
මල් කැකුලක් තැලු රියදුරු දෙන්නා සොයයි
ළමා නිවාසයක නව හැවිරිදි දරුවකු පාසලට යන ගමන් රවටා අපයෝජන කළැයි කියන වෑන් රියදුරකු හා ත්‍රිරෝද රියදුරකු අත්අ
වාද්දූව සිරකූඩුවේ මරණය සෙවීම ඒ.එස්.පී ට බාරයි
වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාර
ධීවරයෝ යළි රස්සාවට
දින නවයකට පසු බලපිටි ධීවරයෝ යළිත් මූදු රස්සාව ඇරැඹූහ. මූද රළු වීමත් සැඩ සුළං පැවතීමත් නිසා මුහුදු ගමන් නතර වි
මධ්‍යම පළාත් සභාව සිකුරාදා විසුරුවයි?
මධ්‍යම පළාත් සභාව ලබන සිකුරාදා (21) විසුරුවා හැරීමට බොහෝ විට ඉඩ ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමති මාතලේදී මින් මද ව
පොදු සමාවෙන් බර ගණනක් ලංකාවට
සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ප්‍රකාශිත පොදු සමා කාලය උපයෝගී කැර ගනිමින් සිය මව් බිමට යාමට සු
මන්ත්‍රී ඇඹිලිපිටි පොලිසිය නිරුවත් කරයි
‘ඇඹිලිපිටිය පොලිසිය ඉස්සරහ පාරේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම තියනවා. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරින් සම්බන්ධව
දනගැස්වූ ගුරුවරියට තවත් හිරිහැර
පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දන ගැස්වූ බව කියන ගුරුවරියගේ නිවස අසලට සෙනසුරාදා රාත්‍රී යතුරුප
විද්‍යුත් මාධ්‍යයෙන් නඩු ගොනු කරන දිනය ළඟයි
විද්‍යුත් තාක්ෂණය මගින් ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය හා නඩු ප
ගව මස් අදින අලුත් ක්‍රමයක් අහුවේ
මන්නාරමේ සිට මහනුවර බලා ආ බසයක මගීන් සිව් දෙනකු හරකුන් හතර දෙනකුගේ මස් රැගෙන එද්දී දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව
දිඹුලාගල ආදිවාසීහු කොළ මඩුව නටති
දිඹුලාගල දළුකාන ආදිවාසීහු දින දෙකක් කොළමඩුව නටා ගමේ අපල උපද්‍රව දුරු කිරීම සඳහා දෙවියන්ට පුද පූජා කළහ. දළුක
පොලිස් සංදේශය
හංවැල්ල දසවේල්ල මාර්ගයේ කැලෑබද ස්ථානයක තිබී ගෙල කපා මරා දැමූ නාදුනන පිරිමි මළ සිරැරක් හමුවී ඇත. ඇහැලියගොඩ
කුරුණෑගල සැකකරු වාද්දුව පොලීසියේදී මරුට
සොරකම් සම්බන්ධයෙන් වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවකුගේ සිරුරක් මින් මද වේලාවකට පෙර පානදුර ර
පිහිනුම් තටාකයේ ගිලී මිය යයි
වෙන්නප්පුවේ නයිනමඩමේ පිහිනුම් තටාකයක දිය නාමින් සිටි තරුණයෙකු(21) එහි ගිලී මිය ගිය බව පොලීසිය කියයි. පෑලියග

