ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 11ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් එංගලන්තය, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.
‘ඒ’ කාණ්ඩය | ||||||
කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ. | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
එංගලන්තය | 3 | 2 | 1 | 0 | 4 | +0.308 |
නවසීලන්තය | 3 | 1 | 1 | 1 | 3 | +0.777 |
ශ‍්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 2 | -0.517 |
ඕස්ටේ‍්‍රලියාව | 2 | 0 | 1 | 1 | 1 | -0.960 |
‘බී’ කාණ්ඩය | ||||||
කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ. | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
ඉන්දියාව | 3 | 3 | 0 | 0 | 6 | +0.938 |
දකුණු අප‍්‍රිකාව | 3 | 1 | 1 | 1 | 3 | +0.325 |
බ. ඉ. කොදෙව් | 3 | 1 | 1 | 1 | 3 | -0.075 |
පකිස්ථානය | 3 | 0 | 3 | 0 | 0 | -1.035 |