ළමා නිවාසයක නව හැවිරිදි දරුවකු පාසලට යන ගමන් රවටා අපයෝජන කළැයි කියන වෑන් රියදුරකු හා ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
ළමයා ළග මුදල් ගැවසීම ගැන පාසලේ අවන්හල් හිමියාටද විදුහල්පතිටද ඇති සැකය මත සොයාගෙන ඇත්තේ සැකකරුවන් දෙදෙනා ඔහුට රුපියල් පනහ සීයය බැගින් මුදල් දී ඇති බවයි.