මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අද උදේ දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි නවගත්තේගම නවෝද්‍යා පැසැලේ ගුරිවරියක වන සුසිලා හේරත් මහත්මිය පැවසුවාය.
සන්දාන පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇය පාසැලේදී දණ ගැස් විණි.
එම මන්ත්‍රීවරයා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.