වාද්දූව සිරකූඩුවේ මරණය සෙවීම ඒ.එස්.පී ට බාරයි


 වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙක් පත්කරනු ලැබ සිටී.

 ගෑස් සිලින්ඩර් හතලිස් පහක් සොරකම් කරීම ඇතුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගෙන සිටි සැකකරු අසනීපවීම නිසා රෝහල් ගත කළ බව පොසීසිය කියයි.