වෙන්නප්පුවේ නයිනමඩමේ පිහිනුම් තටාකයක දිය නාමින් සිටි තරුණයෙකු(21) එහි ගිලී මිය ගිය බව පොලීසිය කියයි.
පෑලියගොඩ සිට මිතුරන් සමූහයක් සමග ඔහු එහි ගොස් සිටියේය.