මහින්දෝදය දෙවැනි පියවර


මහින්දෝදය තාක්ෂණික විද්‍යාල ඉදිකිරීමේ දෙවැනි අදිරේ සමාරම්භක උත්සවය පැවලත්ත ජාතික ඉදිකිරීම් සංගම් මූලස්ථානයේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.

අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ද හි සිටියේය.