අහුවෙන්න එපා


පෞද්ගලික දුරකතන සමාගම්වල දිනුම් ඇදීමක් බව කියමින් ගිණුම් අංකවලට මුදල් බැර කැර ගැනීමේ වංචා ගැන පැමිණිලි ගණනාවක් වාර්තා වී ඇති බවත්, එවැනි ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් ලද හොත් අදාල දුරකතන සේවා සමගාමට කතා කර සත්‍යතාවය තහවුරු කරගන්නා ලෙසත්, ඒ ගැන ළඟම ඇති පොලිසිය පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.