හමුදා ජීප් රථයක් විදුලි කණුවක්ද කඩාගෙන පුත්තලම කරුවලගස්වැව තබ්බෝව වැවට පෙරලී යාම නිසා ජීප් රියේ ගිය කර්නල්වරයෙකු මිය ගිය බවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
වැව් තාවුල්ලට ජීප් රථය වැටීම නිසා ඔවුන්ගෙන් බේරුනු බවත් පොලිසිය සදහන් කරයි.