අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මාසය බව සිහිපත් කර දෙන මහමෙව්නාව භාවනා අසපුව මේහේතුවෙන්
දියත
මව තරම් වටින වස්තුවක් තව නැත
දින හයක් පුරා මියගිය තම මවගේ තූරුලේ සිටී අවුරුදු හතරක් වයසැති කූඩා දරුවෙකූ පිළිබඳ පුවතක් ඇමරිකාවේ නිව් ජර්සි
කෝටිපතියකුත් රිමාන්ඩ්
පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්රාත් තිස්ස විජේරත්
නීති සංගම් උළෙලට අගවිනිසුරුට ඇරයුම් නෑ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා නිල වශයෙන් රාජකාරී බාර ගැනීමේ උත්සවය හිටපු අගවිනිසුරු ශිර
නුගේගොඩ කුඩුකාරයන්ට ලොකු අපලයක්
නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් බල්ලෙක් ගෙන්වා සිටී. ‘හිරෝස්‘ නමින් හ
වගා වැනසුවත් අහිතක් නෑ
ගල්ගමුව රැස්වේහෙර වගා ළිඳකට වැටුණු ඇතින්නක පැය 10ක් පමණ මෙහෙයුමකින් පසු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට මීගලෑව වනජිවි
ඩුබායි නුවරත් ශ්‍රී ලංකා විරෝධී මඩප්‍රහාර
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඩුබායි ඇතුළු මැද පෙරදිග ජීවත්වන තමිල්නාඩු හා කේරළ දෙමළ වැසියන් එහි පළ කරන ඔවුන්ගේ පු
කර්නල් බිරියගේ මරණය ගැන අයෙක් සැකපිට
නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ විශ්‍රාමික කර්නල්වරයකුගේ බිරියගේ ඝාතනය ගැන 44 හැවිරිදි පුද්ගලයකුගෙන් පොලිසි
රිචඩ් ග්‍රිෆිත්ස් මියයයි
‘හැරී පෝටර්’ චිත්‍රපටයේ වර්නන් ඩල්සිගේ චරිතයට පණ පෙවූ රිචඩ් ග්‍රිෆිත්ස් කලා කරුවා පසුගිය 28 දා අභාවප්රාප
දෙපාවා අලි මවටයි පුතාටයි විදුලි සැර කවයි
මහව ඉහළගම ගල්ලෑවේ වගා බිමකදී විදුලි සැර වැදී ඇතින්නක සහ ඇගේ පැටවා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මහව වනජිවි
මහ පඬිරුවනක් දැයෙන් සමුගනී
සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය. ඔහු ටි
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සිට කොළඹදී
රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගයේදී හෙට (31)
අද කාලගුණය (2013 මාර්තු 30)
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ
විදේශ ලේකම් අවධානයටයි
තම වීවහාය ලියාපදිංචි කර ගැනිමට සිවි වතාවක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් ඵය ඉටු නොවූ පලෙර්මෝ
කතක් වෙඩි තබා මරා දමයි
නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ නිවසක සිටි කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම සිදු
ප්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ එක් දින වැඩමුළුවෙන්
ශී‍්‍ර ලංකා ප්රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය විසින් ප්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා සංවිධා
නව සභාපතිවරයකු පත්කිරීමේ බලය ඇත්තේ මහ සභාවකට මිස විධායක කමිටුවට නොවේ
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාවට අනුව නම් සභාපතිවරයකු නම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධ
වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී
සයිබර් බන්කර් නම් වූ පරිගණක වෛරසයක් හා තවත් වෛරස කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත. මේ හේත
අත්තිවාරම් කපද්දි පස් කන්දට යටවේ
බත්තරමුල්ල දෙණියවත්තේ නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී එක් වරම පස් කන්ඩිය කඩා වැටී පස්
දෙන්නෙක් පණපිටින් වැළලේ
බත්තරමුල්ල දෙණිය වත්තේ පස් කන්දකට යටවී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
එළොව ගිහින් මෙළොව එයි
මාතර පදික වේදිකාවේ වෙළඳාමට ඇති වූ අවහිරය නිසා මාතර මහානාම පාලම උඩට වී කල්පනා කරමින් සිටි සුළු වෙළෙන්දෙන් පාලමෙන
අද මහ සිකුරදා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු
25 වැනි ‘කැලණි සටනේ’ ගුරුකුල ජයග්‍රහණයට ආලෝකය හරස් වෙයි
කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි ‘කැ
පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක්
පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොල
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් 2 දා සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට මුදල් ත්‍යාග පිරිනැමීම 5 වැනිදා
ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ‘සුපිරි හය’ වටයට පැමිණෙමින්, පස්වැනි ස
පූනේ පිලේ නායකත්වයට මැතිව්ස් පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳ දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයකට පත්ව ඇති මෙවර අයි. පී. එල්. තරගාවලියේ
දඹුල්ලේ විකුණගන්න බෑ : කොළඹින් ගන්න බෑ
දඹුල්ලේ රුපියල් දහයටවත් අළෙවි කර ගත නොහැකි එළවළු කොළඹ මැණින් වෙළඳපොලේ එමෙන් දෙතුන් ගුණයකටත් වඩා විකිණේ. වම්
ජල බින්දුවේ මහිමය
ලොව පුරා මිනිස්සු කෝටි 250 ජල හිඟයෙන් පිඩා විදිති. ශ්‍රී ලංකාවේද ජල හිඟයක් ඇත. බීමට සුදුසු ජලය නොමැතිකමින් රජරට ඇත
නව ලක්ෂයක ගංජා මොණරාගලදි අල්ලයි
මොණරාගල තෙනගල්ලන්දේ සිට මොනරාගල නගරයට ත්‍රීරෝද රියකින් මොණරාගල නගරයට රැගෙන යමින් සිටි කංසා ගංජා කිලෝ නමයක් සම

