නැගෙනහිර චීනයේ අංහුයි නුවර තාප්පයකට හා නිවසක බිත්තියකට සිර වී පැය හතක් තදවි සිටි කාන්තාවක බේරා ගැනීමට එරට සහන සේවකයින් සමත් විය.
වැඩ ඇරී ඉක්මනින් ගෙදර යාමට ගිය එම කාන්තාව බිත්ති දෙකට සිර වී සිටි දුටු අසල්වැසියකු සහන සේවකයින්ට දැන්වීය. ඔවුහු මිනිත්තු විස්සකින් ඇය බේරා ගත්හ.