අහංගම තිත්තගල්ලේ ගුරුල්ලවල පුරාණ විහාරයේ පිං පෙට්ටිය කැඩූ බව කියන විශ්‍රාමික මුරකරුවකු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක කැමරාව උපකාරී වූ බව පොලීසිය කියයි. මීට පෙර ද පිං පෙට්ටිය කඩා තිබූ නිසා පන්සලේ ආරක්ෂක කැමරාවක් සවිකැර තිබිණි.