ඉතාලියේ නාපෝලි නුවර ලබන අගොස්තු මාසයේ පෑවෑත්විමට නියමිත එල්ලේ තරගාවලියට සුබපතා ලිපියක් යැවු බව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා කියයි.
ඊට සහභාගී වන්නේදැයි විමසූ විට රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන රගර් තරගාවලියට තමා අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බැවින් මේ සඳහා සහභාගී වීමට ඉඩක් නොලැබෙනු ඇති බවයි.