මොරටු වඩු කාර්මිකයෝ සාධාරණ මිලක් ඉල්ලති


 

රේඛා තරංගනී ෆොන්සේකා / බිමල් ශ්‍යාමන් ජයසිංහ

තම නිශ්පාදනවලට සාධාරණ මිලක් ඉල්ලා  මොරටු වඩු කාර්මිකයේ හාර පන්දහසක් පමණ  දෙනා මහා සංඝරත්නයද පෙරටු කැරගෙන  කටුබැද්ද ආනන්දාරාමය ඉදිරිපිටින් පා ගමනක් ඇරැඹුහ.

 ඔවුහු තම දුක් ගැනවිලි කියමින් මොරටුවේ අතුරු මාර්ග වල ගමන් කරමින්  සිටිති.