1977 දී ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් දැනට ජීවත්ව සිටින එකම පුද්ගලයා වන අනගාරික රයිටර් තිලකසේකර මහතාගේ සේවය ඇගැයීමේ උත්සවයක් අම්මබලංගොඩ නගර සභා ශාලාවේදී පැවැත්විණි.
එජප මහලේකම් තිස්ස අත්තනායක, මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක, හිටපු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු, ඩී අශෝක ධනවංශ, දකුණු පළාත් සභා මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහත්වරු ද එහි වූහ.