යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15 ක සංවර්ධන කටයුතු සදහා මේ වන විට රුපියල් කෝටි 7706 ක් වියදම් වී ඇතැයි යාපනය දිසාපති සුන්දරන් අරුණනායගම් මහතා කියයි.
එසේම යාපනයේ කෘෂි කාර්මික කටයුතු තව දුරටත් සංවර්ධනය කැර ගැනීම සදහා වැව් 120 ක් තැනීමේ අවශ්‍යතාවක් ඇති බවද දිසාපතිවරයා පැවසීය.