පී එස් ඩි කට්ටිය පානදුර මහාධිකරණයට ගෙන එති


 

ගායක රූකාන්ත ගුණතිලක හා  චන්ද්‍රලේකා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කර චන්ද්‍රලේකාගේ කෙස්වැටිය කපා දැමීයැයි ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු ආරක්ෂකයන් පිරිසකට එරෙහි  පානදුර මහාධිකරණ තීන්දුව අද (24)ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 සැකකරුවෝ  අද උදේම  අධිකරණයට ගෙන එනු ලැබුහ.