ලෑන්ඩ්මාස්ටරයක් පදවාගෙන ගිය දස හැවිරිදි දරුවකු ලෑන්ඩ්මාස්ටරය පෙරළීමෙන් මිය ගිය බව ගල්ගමුව පොලීසිය කියයි. &nbs
දියත
පාපැදි පුහුණුකරු සිමන්ස් කී‍්‍රඩා ඇමතිගෙන් මිලියන 3ක් ඉල්ලයි
පාපැදි පුහුණුකරුවකු වන පී. ඇන්තනී සිමන්ස් මහතා ජාතික පාපැදි පුහුණුකරුධූරය තමන්ට ලබාදීමට දිගින් දිගටම වළක්වා ඇ
ෆාමසි හිමිකරුයි බිරියයි මරාදාලා
මඩකලපුව චෙන්කලඩියේ සිටි ෆාමසි හිමිකරු හා ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. දෙදෙනාගේම සිරු
පොලීසියේ ඉල්ලීම විසිවේ
සමාජශාලා නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි හෙවත් නයි නළඟන කටුනායකදී අත්අඩංගුවට ගැන්නා ලෙස ආගමන වි
පළාත් කිහිපයකට විදුලිය ඇනහිටී
කොළඹ බත්තරමුල්ල, පානදුර, ගම්පහ ඇතුළු පෙදෙස් කිහිපයක අද විදුලිය ඇනහිටීමක් සිදුවිය.
ගම්පහ පොලිස් ලොක්කා තාම එළියේ
හලාවත මුගුණුවටන ව්‍යාපාරිකයකුගෙන් බලෙන් පොරොන්දු පත්‍රයක් අත්සන් කරවා ගත් බව කියන ගම්පහ කොට්ඨාස රථවාහන අංශය
බ්‍රිතාන්‍ය ගුවන් සේවය අවුරුදු කන්න ලංකාවේ
මුළු ශ්‍රී ලංකාවම අලුත් අවුරුදු අසිරියෙන් අසිරිමත්වන ලබන ඉරිදා රාත්‍රී හත හමාරට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්ත
චෙන්කලඩියේ දෙන්නෙක් පිහි ඇනුමෙන් මරුට
පිහියෙන් ඇන මරන ලදැයි කියන දෙදෙනකුගේ සිරුරු මඩකලපුව චෙංකලඩියේ නිවෙසකින් සොයා ගත් බව පොලීසිය කියයි.
දෙන දෙවියන් ළඟටම ගෙනැවිත් දීලා
කහටගස්දිගිලිය මළ ගෙදරක එළිවෙනතුරු බූරුවා ගැසූ පුද්ගලයකු රුපියල් පනස් දහසක් දිනා ගත්තාට පසුවදා ලොතරැයියකින් ර
අද කාලගුණය ( අප්‍රේල් 08)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සබරගමුව බස්නාහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක
අවුරුද්දට ආස්මී හදන හැටි
සිංහල හා හින්දු අලුත් අවරුද්ද නිමිත්තෙන් නිවෙස්වල ගෘහණියන් කාර්ය බහුලව නිවසේ කටයුතු සිදු කරමින් සිටියි.මාතලේ
සචින්ගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්
සුගතදාස පිටියේ දී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සඳහා සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සචින් ම
අලියා ගම් වැදී අලි ජංජාලයක්
අමිපාරේ ගෝනගල සහ ගලපිටගල ගම් වැදුනු වල් අලින් එළවීමට වනජීවී දෙපාර්තමේන්තු සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින්
අලුත් නිපන්දු නීතියක් එයි
ටෙස්ට් එක්දින හා විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික ක්‍රි
හයිද්‍රාබාද් පිල සුපිරි ඕවරය ජයගනී
අයි. පී. එල්. තරගාවලියේ හත්වැනි තරගය වන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ (7
දුම්කොළ කුඩුයි ගංජයි අල්ලයි
ගංජා මිශ්‍ර හෑන්ස් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 454 ක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කට
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගිය ර
කරුණානිධි වෛරය නිම නොවේ
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී නොපවත්වන්නැයි ඉන්දීය ද්‍රව
ගුරුකුල විදුහල වාර්ෂික එක්දින තරගය ජයගනී
කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති වාර්ෂි
කිංග්ස් XI පංජාබ් කඩුලූ 8 කින් මැතිව්ස්ගේ පූනේ පිල පරදවයි
ඉන්දීය ප්‍රධාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 6 වැනි තරගය ලෙස පූනේහිදී අද (07) පැවැති තරගයේදී ඕස්
දඹුලු ඡන්දෙට ගිහින් තලගොයිත් මරති
දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද නිලධරයෝ පිරිසක් ඡන්දයෙන් පසු ඉබිබන්කටුවේ හෝටලයක් අසල සාදයකට හවුල් වු
රියාද් ජංගම සේවයට මහ පිරිස්
සෞදි අරාබියේ නැගෙනහිර කළාප තානාපති ජංගම සේවාව රියාද් තානාපති කාර්යාලීය මෙහෙය වීමෙන් පස් වැනි සිකුරාදා ප
පිටකොටුවේ හත්මහලක් තව මහලකට හේත්තුවේ
පිටකොටුව මැලිබන් වීදියේ හත් මහල් ගොඩනැගිල්ලක් ඇළවී ඒ අසළ ඇති කුමාර වීදියේ ගොඩනැගිල්ලකට හේත්තු ඇතැයි ද, තුවාලකර
ඉංජිනේරු සිසුවියට සයිකල් චේන් ප්‍රහාරයක්
පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
සගයාගෙ ගිණුමෙන් හොරට 37000ක් අරං
දික් ඔය රෝහල් සේවකයකුගේ බැංකු ටෙලර් කාඩ්පත සොරා ගත් තවත් සේවකයකු රුපියල් 37000ක් හොරෙන් ගත්තැයි සැකපිට අත්අඩංගුවට
හිටපු මහ ඇමතිගෙ වත්තෙ මුරකරුට ගහලා
දකුණු පළාතේ හිටපු මහ ඇමති එච් ජී සිරිසේන මහතාගේ අකුරැස්ස පොල්වත්තේ මුරකරුට පහරදී මුදල් උදුරාගත්තේයැයි කියන පු
සේරම් (89*) - ලොකුහෙට්ටිගේ (78) මුවර්ස් ලකුණු 248 ක් ඉදිරියට ගෙනෙති
ඉන්දික ද සේරම් (නොදැවී 89) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීම නිස
රට හදන යෝජනා ගැන මාදුළුවාවේ හිමියෝ කතා කරති
19 වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරිම ඇතුළු යෝජනා රැසක් අඩඅංගු කෙටුම්පතක් සාධාරණ
චොකලට් රුසියෝ ස්විස් වැසියෝ
ලෝකයේ දිනපතාම චොකලට් කන වැඩිම පිරිස ස්විට්සර්ලන්ත වැසියන් බව සුරිච් විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික විද්‍යා ප
රාජකීය පුතයි සඟමිත් දියණියයි ලක්ෂ තුනකින් මුලට
කොළඹ රාජකීය විදුහලේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ සහ ගාල්ල සංඝමිත්තා විදුහලේ පී ඒ මධුෂානි චතුරිකා කුලතුංග අපොස සාමාන්

