මිනීමැරුම් නඩුවක සැකකරුවකු බද්දේගම පොලීසියේ සිර මැදිරියේ මිය යාම සැක සහිතයැයි සමීප නෑදෑයෝ කියති. ඔහුගේ සිරුර සරමෙන් එල්ලෙමින් තිබූ බව පොලීසිය කියයි.