බණ්ඩාරගම ඔටුණුමුල්ල ඕළු ඇලට අද අලුයම කුකුළු පිහාටු ඇතුළු අපද්‍රව්‍ය ලොරියකින් හළද්දී සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජා-ඇළට කුකුළු මස් ගෙන යන ගමන් එම ද්‍රව්‍ය මේ ඇළට දමා ඇතැයි පොලිසිය පවසයි.