බණ්ඩාරගම ක්‍රීඩාංගන වැඩබිමේ තිබී රුපියල් ලක්ෂයක ඇලුමිණියම් පටි සොරකම් කළැයි කියන සේවකයෝ තිදෙනෙක් බණ්ඩාරගම පොලිසියෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඇලුමිණියම් පටි වැඩබිම ඇතුළේ සිට ලණුවලින් බැඳ එළියේ සිටින පිරිසක් වෙත බාද්දී මේ හොරකම අල්ලාගෙන ඇත.