එජාප ප්‍රා'සභා මන්ත්‍රී ගෙදරකට පැන වෙඩි තියලා


කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හා ඔහුගේ පුතා උතුරු කළුතර ගෙදරකට වෙඩිතැබීම නිසා දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.