වැලිවේරියේ තුන්වැනියාත් මරුට


වැලිවේරියේ  දී යුද හමුදාව හා පිරිසක් අතර පැවැති ගැටුමේදී තුවාල ලැබූ තවත් තරුණයකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.

ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.