හිමිනමක් නිධන් හාරන්න ගිහින්


බදුරලියේ හැඩිගල්ලේ නිධානයක් හාරන්නට ගිය හිමිනමක් හා ප්‍රාදේශීය සභා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පූජා භාණ්ඩ හා නිධන් හැරීමේ උපකරණ ද සොයා ගෙන ඇත.