මනාලියගේ මාලය කැඩූ සෙබළා අල්ලයි


පිළියන්දල කටුවාවලදී මනාලියකගේ රත්‍රන් චේන් පොටක් කඩා ගත් යතුරුපැදිකරුවකු කාරයට යට කළ රියදුරාගේ දක්ෂ කම නිසා රුපියල් තුන්ලක්ෂයක් පමණ වන මාලය සොයා ගත හැකි විය.

එහෙත් හමුදා සෙබළකු බව කියන කොල්ලකරු ත්‍රීරෝද රියදුරන් විසින් අල්ලා ගන්නට පෙර දෙදෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.

මනාලිය මනාලයා සමග යද්දී මංගල රියේ වීදුරුවක් පහත් කළ අවස්ථාවේ මාලය කඩාගෙන ඇත.