මත්කුඩු මිලි ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් කාන්තාවක බොරලැස්ගමුව පොලිසියෙන් පැන ගොස් ඇති බවත් ඊට වගකිව යුතු තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. සැරයන්වරයකු ද, පොලිස් කාන්තාවක ද කොස්තාපල්වරයකු ද එසේ වැඩ තහනමට ලක්ව ඇත.