ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ අඩසිය වසකට ආසන්න කාලයක් ශ‍්‍රී ලාංකිකයන්ට විනෝදාස්වාදය ලබාදුන් බර්ටි ගුණතිලක රංගවේදියාගේ අසුනවවන උපන්දින සැමරුම පසුගියදා ගොඩකවෙල කොස්නාතොටදී පැවැත්විණි.
ගොඩකවෙල ඇමටියගොඩ සිය දියණියකගේ නිවසේ සැදැ සමය ගෙවන බර්ටි ගුණතිලක මහතාගේ ජිවන තොරතුරු ඇතුළත් මේ ‘‘සදාදරණිය බර්ටි’’ පොත කිංස්ලි විජේසුන්දර මහතා ගේ සංස්කරණයෙන් මෙදින එළි දැක්විණි.
‘‘සදාදරණිය බර්ටි’’ පොත බර්ටි ගුණතිලක මහතාට පිරිනැමීය.
ඇනස්ලි ඩයස් , සැමුවෙල් රුද්‍රීගු හා මර්සි එදිරිසිංහ සමග බර්ටි විනෝද සමයට එක් විය.ඇනස්ලි ඩයස් හා සැමුවෙල් රුද්රිගු අභාවප්‍රාප්ත වුහ.