එජාප ප්‍රා'මන්ත්‍රීයි පුතයි අත්අඩංගුවට


උතුරු කළුතර දෙදෙනකුට වෙඩි තැබීයැයි සැකපිට එක්සත් ජාතික පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කවිරත්න සහ ඔහුගේ පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.