සිසුවාගේ අවමගුල අද


පසුගිය බ්‍රහස්පතින්දා උපකාර පන්තියකට ගොස් සිය මව සමග ත්‍රීරෝද රියෙන් ගෙදර යද්දී හමුදා වෙඩිපහරට ලක්ව මිය ගිය අකිල දිනේෂ්ගේ (17) අවමගුල අද සවස තුනට වැලිවේරිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

බ්‍රහස්පතින්දා යුද පිටියක්ව පැවැති වැලිවේරිය නගරය සන්සුන් වී තිබිණි.