( සමන් විජය හෙම්මාතගම සිට ) - සතර කෝරළයේ උප ප්‍රධාන සංඝනායක හෙම්මාතගම කපුරැක්ක විහාරාධිපති රංදිලිගම ජිනරතන න
දියත
අද සිට අයියා මල්ලී වාගේ
බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ පිට්ටනියේ සංගීත සංදර්ශනයක් අතරතුර දී ගායක සමන් ද සිල්වාට පහර දුන්නැයි සැකපිට අද පො
ප්රවෘත්ති සන්දේශය
දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර වළේ කඩේ හන්දියේදී පෞද්ගලික බසයක් හා ලොරියක් ගැටීමෙන්&nbs
කුවේට් බණ දෙසැම්බර් 19 - 20
( නිශාන්ත මහවැව කුවේට් සිට ) - ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කුවේට් සංස්කෘතික සංගමය එකතුවී පවත්වන සීල ව්‍යාපා
වත්තල අය-වැයත් ණය වැයක් වේ
වත්තල ප්‍රාදේශීය සභාවේ අය - වැය තුනකින් පරාජයට පත්විය. පක්ෂව ඡන්ද 8 ද විපක්ෂව ඡන්ද 11ද ලැබිණි. පාලක පක්ෂයේ උප
දකුණු පළාත් ඇමැති පොලිසියට බාර වෙයි
බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගනයේ සංගීතයක දී ගායක සමන් ද සිල්වාට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු
අපුර නීතීඥයාට ඇප
හෙරොයින් පැකට් තුනක් (මිලිග්‍රෑම් 60ක්) ළග තබා ගත් බව කියන කේ ඒ අමිල උපේක (33) නම් නීතීඥයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ම
ඇමෙරිකාව යළිත් රතු එළිය දල්වයි
මානවහිමිකම් වග වීම් හා සංහිදියා ක්‍රියාවලිය ගැන රාජපක්ෂ රජය නිසි පියවර නොගතහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙ
අට කෝටියක එතනෝල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
රුපියල් අටකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් ස්ප්‍රීතු ලීටර 74000ක් ඔරුගොඩවත්තේ කන්ටේනර අංගනයෙන් අත්අඩංගුවට ග
ලංකාවේ ලොකුම පොහොසතා
ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ. වාසනාව නිස
උතුරු පළාත් විපක්ෂ නායක අත්අඩංගුවේ
ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාපති ඩැනියෙල් රෙක්සිත් ඝාතනය කළැයි සැකපිට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කමලේන්ද්ර
සීතල උයන් පුරයට සදහම් උණුසුම
එංගලන්තයේ ලස්සනම උයන්පුරවරය ලෙසට නම් ලබා ඇති ලේච්වර්ත් නුවර පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන ධම
කැමරන් වෙන ඇහැකින් චීනය දෙස බලයි
බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයෙක් චීන මහජන සමුහාණ්ඩුව වෙත කැටුව ගිය විශාලතම වාණිජ නියෝජිත කණ්ඩායමක් සමඟ මේ දිනවල
කෙළ පිඬෙන් ගොදුරු ඩැහැගනී
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ඇතැම් ගංගාවල ජීවත්වන දිමිත්තා නමැති මාළුවා ගොදුරු අල්ලන්නේ කෙළ විදීමෙන් බව පර්යේෂණය
කැරෝකේ ආරක්ෂක ඝාතනයට 9 යක් සැකපිට
අතුරුගිරිය කැරෝකේ සමාජ ශාලාවක ආරක්ෂකයෙකු මරා දැමූ බව කියන නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ අතර
අද කාලගුණය (දෙසැම්බර් 04)
වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනට නැගෙනහිර දෙසින් තවමත් පවතී. දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්
කැටයම් චින්තකගේ ගෙටත් ගිනි
කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ
වැඩි ඡන්දයෙන් ආරක්ෂක අය වැය සම්මතයි
පාර්ලිමේන්තු අය වැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩ් ඡන්ද 117 කින් සම්මත විය. පක්ෂව ඡන්ද 125 ක් ද ව
කැස්බෑව අයවැයත් පරදී
කැස්බෑව නගර සභා අයවැය ඡන්දයකින් පරාජයට පත් විය. විපක්ෂව ඡන්ද හතක් ද පක්ෂව ඡන්ද හයක් ද ලැබිණි. උප සභා
පටි ගාංචුව ලක්ෂ දහ අටයි
රුපියල් දාහත් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචුවක් සහිත පටියක් ඉනෙහි බැඳගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර &nb
හුළුගල්ල වෙනත් පරණ තනතුරක
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයයේ ප්‍රධානියා ලෙස තව දුරටත් කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ම
වැස්සේ මිහිර විඳිති
දෝහාකටාර් හි ඇමෙරිකා ජාත්‍යන්තර පාසලේ ඉගනුම ලබන රටවල් 15ක සිසුහු 60 දෙනෙක් අද සීගිරිය මහා විදුහලේ දරුවන් සමග විනෝ
දඩයක්කරුවන්ට ගෝන මස් අජීර්ණ වෙයි
වස්ගමුව අභයභූමියේ ජල පෝෂිත කලාපයේ වෙහෙරගලදී ගෝන මස් කිලෝ 20ක් හා අනවසර ගිනි අවි තුනක් සමග තිදෙනකු සැකපිට අත්අඩංග
හිමාලේ යායක්ම හෝර්ටන්තැන්නේ
එකිනෙකට වෙනස් වර්ණ හා විවිධ හැඩයෙන් යුතුව විසිතුරු මල් ගොමුවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ හෝර්ටන්තැන්න ජාතික ව
සුපිපි කැකුළු සුපිපෙයි
( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - දොඩන්දූව සුපිපි පෙර පාසලේ දරු-දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගියදා ද
වැඩ බිමේ යකඩ කඳක් කාරයට වැටේ
ජාතික සංවර්ධන බැංකුවේ පිළියන්දල ශාඛාවේ කළමනාකරු අජන්ත පෙරේරා සහ ඔහුගේ බිරිය ගමන් කළ මෝටර් රථයට කොන්ක්‍රීට් පි
දස්කම් අගයයි
( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) හික්කඩුව නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විද්‍යාලිය 2013 වර්ෂයේ ත්‍යාග ප්රදානෝ
අපුර නීතීඥයා කුඩු සමග අල්ලයි
හෙරොයින් මත් කුඩු පැකට් තුනක් සමග අනුරාධපුරයේ නීතීඥයකු බව කියන 35 හැවිරිදි විවාහකයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා
‘පුංචි එකෙක්‘ ගිලන් රියේ මඟ හරස් කරයි
කුඩා ලොරියක් නාරම්මල බිනල්පොලදී ගිලන් රියක හැපීමෙන් පසු ලොරි රියදුරා ගිලන් රියදුරාට පහර දී ඇතැයි පොලී
පිළිකා පිළිසරණ මෙවරත්
කොළඹ අප් ටවුන් රෝටරැක්ට් සමාජය මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට බෙහෙත් ආදීය සපයා දීමට අරමුදල් පරිත්‍යාග සදහා දෙසැ

