කැස්බෑව අයවැයත් පරදී


කැස්බෑව නගර සභා අයවැය  ඡන්දයකින් පරාජයට පත් විය. විපක්ෂව ඡන්ද හතක් ද  පක්ෂව ඡන්ද  හයක් ද ලැබිණි. 

උප සභාපති ඇතුළු හතර දෙනෙක් විපක්ෂව  ඡන්දය දුන්හ.