පාසල් ගරුවරියක දණ ගැස්සු බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ
දියත
අපුර ජලසම්පාදනේ ගින්නක්
අනුරාධපුර ජලසම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවක අද සවස ඇති වූ ගින්නකින් ඇල්කටේල් බඩ තොගයක් විනාශ වී ඇතැයි පොලිසිය කියය
අශාන්ට - ඩැනියෙල්ට මොතූල් අනුග්‍රහය
ප්‍රධාන පෙලේ මෝටර් රථ ධාවකයකු වන ආශාන් සිල්වාට සහ දක්ෂ යතුරු පැදි ධාවකයකු වන නෙඞ් ඩැනියෙල්ට 2013 වසරේදී ඔවුන් සහ
කසල තේ කිලෝ හතළිස් දහසක් වැල්ලම්පිටියෙන් අල්ලයි
පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී වැල්ලම්පිටියේ ස්ථාන දෙකකින් කසල තේ කිලෝ 40000සක් සොයාගත්තේය. ඒවා හොඳ තේ සමග ක
ජනගහණයෙන් සියයට22 මහත වැඩි
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22 ද පාසල් දරුවන්ගේ සියයට 10ක් අධික ස්ථුලතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
නීතිඥයකු ඇතුළු 25කට ඩෙංගු නඩු
ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් තම ගෙවත්ත පවත්වාගෙන ගිය නීතිඥවරියක ඇතුළු 25කට නඩු පවරන බව කොහුවල පොලිස් පාරිසරික ඒක
ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග 27 දා සිට
ප්‍රධාන පෙලේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා
අයි. පී. එල්. තරගාවලිය නවත්වන්නේ නෑ - ඉන්දීය කි‍්‍රකට් ලේකම්
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ උණුසුම නිසා අයි. පී. එල්. තරගාවලියේ මුදලට තරග අවස්ථා පාවාදීමේ සිදුවීම් යටපත් වී ගිය නම
කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියට පෙර අශාන් (38) - ගයාන් (35) පෙරමුණ ගනිති
ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ බලකාය විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී අත්අඩංගුවට
නවගත්තේගම ගුරුවරියක පාසලේදී දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, ආනමඩුව ආඬිගමදී මින් මඳ ව
බෝට්ටුව පෙරළුනත් ධීවරයෝ බේරෙති
කල්පිටියේ සිට මුහුදු සැතපුම් 6ක් ඈත මුහුදේ ගලක හැපී ධීවර බෝට්ටුවක් අද අලුයම පෙරැළී ගිය නමුත් එහි සිටි ධීවරයන් පි
එංගල්නත රජ පවුලට ඉන්දියා ජාන
බ්‍රිතාන්‍යයේ ඔටුන්නට ඉන්දියාවේ ලේ නෑකමක් ඇතිවේයැයි එඩින්බරා සරසවියේ ජාන විශේෂඥ මහාචාර්ය ජිම් විල්සන් මහතා
පොලිස් සංදේශය
ගිනිගත්හේන වේවැල්තලාවේදී ඉඩමක නිදන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් උපකරණ හා පූජ
පළාත් සභා මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු පාසල් ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කළ බවට පොලීසියට පැමිණිලි කැර ඇත. මන්ත්‍රී
අද කාලගුණය (ජුනි 15)
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින සුළං සහිත කාළගුණ තත්වය අදින් පසු ක්
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් සදුන් පතිරන සහ රියදුරු කෝප්රල් සංජීව බංඩා
හමුදා රිය වැවේ
හමුදා ජීප් රථයක් විදුලි කණුවක්ද කඩාගෙන පුත්තලම කරුවලගස්වැව තබ්බෝව වැවට පෙරලී යාම නිසා ජීප් රියේ ගිය කර
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද,
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ 41 ක් ගෙනෙති
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වීමට උත්සහ දරද්දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූ
දකුණු අප්‍රිකා - කොදෙව් තරගය සමවෙයි
අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්
‘බ්රැඞ්බි’ දෙවැනි අදියර හෙට කොළඹදී
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 69 වැනි ‘බ්රැඞ්බි පලිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අද
චන්ද්‍රිකා ග්රාහක රේගුවේ හිරවේ
විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයකින් තොරව චන්ද්‍රිකා ග්රාහක 111 රැගෙන ඉන්දියාෙවේ චෙන්නායි නුවර සිට පැ
මිය ගිය ධීවරයකුට සජිත් කෝටියක වන්දි ඉල්ලයි
මෑතදී මිය ගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයක වන්දියක් ගෙවිය යුතු යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිත් ප්
නීතිපති උපදෙස් ලැබී නෑ
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොල්ලුපිටිය පිත්තල හංදියේදී 2006/12/01 වැනිදා බෝම්බ පුපුරවා ඝාතනය කිරීමට ගත් උත්සා
පී සී දෙවොලත් කැත කරයි
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගනිද්දී දකුණු කළුතර පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයෙක් අල්ලස් හ
රෝමෙට නව ගොඩනැගිල්ලක්
වසර 10 කටත් අධික කාලයක් පැරැණි මානසික රෝහලක පවත්වාගෙන යන රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අබලන් තත්වයක පවතින බ
ලංකාවට තව වාර්තාවක්
ගම්පොළ නගරයේ උත්තුංගව නැඟ සිටින අම්බුලූවාව කඳු මුදුන නිසොල්මන්ය. උක්කු අම්මාද තමා හැමදාමත් දැක පුරුදු අම්බුළු
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
‘නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාශීලිව කටයුතු කළ නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් ජන
හිතු මතේ මුදු යන්න බෑ
මුහුදු යන ධීවරයින්ට මින් ඉදිරියට දැඩි නීති හා රෙගුලාසි පැනැවීමට ශී‍්‍රලංකා රජය අපේක්ෂා කරයි. මෙම නීති පැනැ
කුණු සියඹලා කවන්න බැරිවේ
පාරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 14000ක් පමණ මට්ටක්කුලිය රාවත්ත ගබඩාවකින් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් එම්

